Sunday, October 24, 2010

බෝල ලොසින්ජර


"බෝල ලොසින්ජර දිව රතු කෙරුවට, බඩගින්දර නැහැ නිවා දමන්නේ,කීරි ගැගෙන කළවාරු නැති දෙපා කොහොමද නුඹ දිග ගමන දුවන්නේ...."

බුලත්සිංහල මහත්මියගේ ගීතයක්...නුඹේ ආදරය ගැනත් මට කියන්නෙ තියෙනේ මේ ටිකම නිසයි මං මෙහෙම ලියන්න හිතුවේ.

"බෝල ලොසින්ජර දිව රතු කෙරුවට, බඩගින්දර නැහැ නිවා දමන්නේ". නේද? අනන්තවත් ස්ත්‍රී පරාණ, සොඳුරු යුවතියන් හිටියට, අත වැනුවට...නුඹේ නිල් ඇස් දෙකට මං පෙම් බඳින එකම එක හේතුව මේකයි කෙල්ලේ...

2 comments:

  1. බූටො
    ඔය ඇස් දෙක ඇත්තටම 'නිල්' පාටද?
    නැත්නම් සාහිත්‍යමය කොණ්ඩෙ තියන නිල් පාට හෙවත් කලු පාටද?

    ReplyDelete
  2. ආදරේටයි,සාහිත්‍යය රසයටයි කිව්වෙ බං

    ReplyDelete