Wednesday, October 12, 2011

???

මහා ගිනි කතරක,
පවා සුවඳ මල් සුපිපෙන විටෙක
මා ලතෙත් ලය මඬල තුළ
සුපිපෙන්න කිමද බිය නුඹ?...

1 comment:

  1. සාදරයෙන් පිලිගන්නව!හරවත් දෑ ලියන්න හැකි වේවා!

    ReplyDelete