Wednesday, June 19, 2013

සනසන්න...


දෙතොළ මත
තබා උණු හාදුවක්
නුඹ එන්න
මගෙ ළඟට ගුළි වෙන්න...

සුදු දෑත ගෙන
මා තුරුළු කර
විඩාබර මගේ හිත
සුපෙම්බර වදනකින්
සනසන්න...


නුඹ, මම සහ ඔවුන්
නදීශ දිලුම් දිසානයක